Apologizing සමාව අයදිමි
ඔයාලට යමක් කියන්න තියෙනවා.
ගිය අවුරුද්දෙ (2020 January) මගේ අම්මා මිය ගියා. දැන් 2021 ජනවාරි මගේ තාත්තත් අවසන් හුස්ම හෙලවනා.
අදද හෙටද කියන්න බෑ.
කතා දාන්න, කතා වලට ලැබෙන කමෙන්ට් approve කරන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඒ ගෑන සමාව අයදිනවා....
-ස්තූතියි-
-AyanthiX-
Thaththata suwa wenna kiya parthana karanawa
ReplyDeleteStay strong...may he achieve a speedy recovery
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteIkaman suwa labewa
DeleteSo sorry to hear this. Take your time. Be with your family. Family always comes first no matter what. Bless you.
ReplyDeletesorry
ReplyDeleteබුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteekman suwaya labewa
ReplyDeleteඉක්මනට සුවවේවා🙏🙏🙏
ReplyDeleteIkman Suwaya Prarthna Karanawa
ReplyDeleteSorry to hear that buddy... He will be okay..stay strong
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අයන්ති. නිදුක් නොරෝගි සුවය ඉක්මණට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteKD
lots of hugs to your family
ReplyDeleteනිදුක් නිරෝගී සුව ලැබේවා
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා.කලබලයක් නෑ වෙලාව අරගෙන වැඩ කරගෙන යමු.පවුලේ අයට වෙලාව වෙන් කරන එක අනිවාර්‍යයි නේ
ReplyDeleteIkman Suwaya Labewaa
ReplyDeleteTake your time to restart
ReplyDeleteWishing speedy recovery
ReplyDeletehope your father feels better and get backs to full health .. dont worry about the delay take care of ur self and ur father first
ReplyDeleteWish him speedy recovery..
ReplyDeleteඅදරණිය මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteykkoo
DeleteSorry to hear about your father... god bless him...
ReplyDeletesad. my condolences
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteSamawa ganna one na.
ReplyDeleteI am so sorry to hear about your loss. Be with your father & family. Family comes first. Both My mother & father passed away in last two years. So I can understand your pain. Stay strong.
ReplyDeletePray for speedy recovery
ReplyDeleteනිදුක් නිරෝගී සුවය ලැබේවා
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා, stayed strong Ayanthi, hoping that father will recovered soon
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ReplyDelete🖤
ඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteSo sorry to hear that
ReplyDeleteSorry.ape kanagatuwa
ReplyDeleteතාත්තට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව.. ඒ වගේම අම්මටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනව.. හිතේ ශක්තිය ඇතිකරගෙන ඉදිරි වැඩ කරන්න අයන්ති.. මේ සයිට් එකට එන හැමෝම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව තාත්තට ඉමණින් සනීප වෙන්න කියල..
ReplyDelete~ධනූ~
තාත්තට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව.. ඒ වගේම අම්මටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනව.. හිතේ ශක්තිය ඇතිකරගෙන ඉදිරි වැඩ කරන්න අයන්ති.. මේ සයිට් එකට එන හැමෝම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව තාත්තට ඉමණින් සනීප වෙන්න කියල..
ReplyDelete~ධනූ~
තාත්තට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව.. ඒ වගේම අම්මටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනව.. හිතේ ශක්තිය ඇතිකරගෙන ඉදිරි වැඩ කරන්න අයන්ති.. මේ සයිට් එකට එන හැමෝම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව තාත්තට ඉමණින් සනීප වෙන්න කියල..
ReplyDelete~ධනූ~
ඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඅයන්ති,
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .
Ikman suwa labewa!!!
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඉක්මන් සුවය පතනවා. බුදු සරනයි
ReplyDeletebs
ReplyDeleteIkman suwa
ReplyDeleteDon't worry my dear ...everything will be fine ...
ReplyDeleteIkman suwa 🙏🙏
ReplyDeleteනිදුක් නිරෝගී සුව ලැබේවා
ReplyDeleteබුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteඉක්මන් සුව ලැබේවා.
ReplyDeleteIkmanin suwaya labewa
ReplyDeleteඉක්මන් සුව අත්වේවා....බුදුසරණයි
ReplyDeleteඉක්මන් සුව
ReplyDeleteඉක්මනින් සුව වේවායි ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteනිදුක් නිරෝගී සුව ලැබේවා
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා !
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteඔබේ පියාණන්ට ඉක්මන් සනිප වෙන්න අපි දෙවියන්ට යාඤා කරමු
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව....බුදු සරණයි
ReplyDeleteඉක්මනින් සනීප වෙයි මචං
ReplyDeleteGod Bless!!!!!!!
ReplyDeleteshan
ඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඉතාම කණගාටුයි අයන්ති. හැමදේම හොඳ අතට හැරේවා කියලා පතනවා
ReplyDeleteBe strong buddy
ReplyDeleteIkman suwa labewa...
ReplyDeleteඉක්මන් සුව ලැබෙවා😊
ReplyDeleteඉක්මන් සුව ලැබෙවා
ReplyDeleteBe brave and be strong!!!!Thaththatath dharmaya wahaw waha awabofldha Wewa!!!! Nirogi suwa labathwa!!!!
ReplyDeleteMchn me welawe gedara aya ekka idapan, uba katha danna parakku unata me welawe uba gedara aya ekka inna eka godak watinwa... iknata thaththata saneepa wenna prarthana karanwa...
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඉක්මන් සුවය
ReplyDeleteඉක්මන් සුවය පතමු
ReplyDeleteTake your time machan. අප්පච්චිට ඉක්මනට සුව වේවා කියලා පතනවා !
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා....
ReplyDeleteතාත්තාට සුවය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
ReplyDeleteI hope your dad getting better soon.
ReplyDeleteIkaman suwa pathanawa
ReplyDeletehope he will be recover as soon as possible
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteහැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදෙන්න කියල පතනවා බන්..
ReplyDeletekatha nm kawada kiyawanna berida macho. take your time brother. thaththata ikman suwaya parthana karanawa bn ap.
ReplyDeleteBaya wenna epa kollo ehema mukuth wenne neha. Thaththata dalada wahansege pihitai. Shakthimath idin ikmanata hodawenawa thattata .
ReplyDeleteStay strong. BS
ReplyDeleteහිත ශක්තිමත් කර ගන්න, සියලු දේ හොඳින් සිදු වේවා 👍
ReplyDeleteතාත්තට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනව හදවතින්ම
ReplyDeleteඉක්මන් සනිප වෙන්න අපි දෙවියන්ට යාඤා කරමු
ReplyDeleteඉක්මන් සුවය...
ReplyDeleteI am really sorry for you mate. Be strong!
ReplyDeleteහිතේ ශක්තිය ඇතිකරගෙන ඉදිරි වැඩ කරන්න , අප්පච්චිට ඉක්මන් සුවය පතමු
ReplyDeleteThaththata Ikmanata Suwaya Labewa
ReplyDeleteඑහෙම වෙන්නෙ නෑ.. තාත්තට සුවවෙන්න කියල පතනව.
ReplyDeleteඑහෙම දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteIkmanta suwa wewa. Devi pihitai
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නොරෝගි සුවය ඉක්මණට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteThattata ikmantama hoda wenna kiyala prarthana karanawa
ReplyDeleteStay strong
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා! ❤️
ReplyDeleteඉක්මනින් සුවය ලැබේවා
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා
ReplyDeletelife is always like that.. one by one distancing away from us.. though it is the reality, we hesitate to understand it when it comes to our own family.. just be strong ,. hope your dad can stay long with you.. god bless
ReplyDeleteGet well soon!
ReplyDeleteGod bless!
Ikman suwa labenna kiysla prarthana karanawa
ReplyDeleteපියානන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteතුණුරුවන් සරණින් ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා තාත්තාට.
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තාත්තාට
ReplyDeleteඉක්මනින් සුවපත් වෙත්වා
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය පතමි. මවටද නිවන් සුව ලැබේවායි මාගේ ප්‍රාර්ථනව.
ReplyDeleteIkman suwaya pathanawa saho
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය පතමි.
ReplyDeleteඔයාගේ තාත්තාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයන්ති...
ReplyDeleteඅනේ මම ප්‍රමාද උනාට සමාවෙන්න... ඔයාගේ හැම කරදරයක්ම නැති වෙලා සුවබර අනාගතයක් ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා..
Akke sirawata kynne, page eken income nattan meka nawattala tatta laga inna. Api me magula kyewwa wage neme neh tatta kynne, ekko income ekak set wena wadak krnna (meken nattan) 🙏🏻🖤
ReplyDeleteඅයන්ති...
ReplyDeleteදැන් ඔයාගේ තාත්තාට කොහොමද?
ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
W.අමල්